දුරකතනය පෙම්වතියට දෙන්නැයි පවසා තරුණයෙකු ගං වතුරට පනී...! May 24, 2018 Get link Facebook X Pinterest Email Other Apps මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයන් නැරඹීම සඳහා නොයන ලෙස පොලීසිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් එම උපදෙස් නොතකා ජලගැලීම් වලට ලක්වුනු ප්‍රදේශ වලට ගොස් එම සිදුවීම් ඡායාරූපගත කිරීමට බොහෝ අය පෙළඹී සිටිනවා. Comments
Comments
Post a Comment